1 year ago Tags #ceylonwire අපිට ළඟින්ම වායු සහිත යෝධ ග්‍රහලෝකයක් හොයාගෙන පෘථිවිය අයත් තාරකා පද්ධතියට ආසන්නතම තාරකා පද්ධතියේ වායු සහිත යෝධ ග්‍රහලෝකයක් ඇති බවට විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ආලෝක වර්ෂ හතරහමාරක් දුරින්
1 year ago Tags #ceylonwire අදට වසර 42ක් – 2025 දීත් කළු ජූලිය තවමත් වැදගත් වන්නේ ඇයි? අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ.
1 year ago Tags #ceylonwire රයිගම්පුර කර්මාන්ත කලාප ව්‍යාපෘතිය කඩිනම් කෙරේ කාර්මීකරණය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම සඳහා ඇනහිට තිබෙන රයිගම්පුර හරිත කර්මාන්ත කලාපය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බව
1 year ago Tags #ceylonwire 2026.01.01 සිට අපොස සාමාන්‍ය පෙළ විෂය මාලාවට සිදුවන වෙනස්කම් මොනවා ද? ‘පාසල් දරුවන්ගේ බෑග් එක බර වැඩි යි’, ‘ඉගෙන ගන්න තියෙන විෂයයන් ගණන වැඩි යි’, ‘දරුවන්ට දරා ගන්න බැරි තරම් දේවල්
1 year ago Tags #ceylonwire දලයි ලාමා සහ ටිබෙට් බුදුදහමේ අනාගතය දැවැන්ත අර්බුදයක ටිබෙට් බෞද්ධයන් සඳහා, දලයි ලාමා යනු හුදු කේවල අධ්‍යාත්මික මග පෙන්වන්නෙකු පමණක් නොවේ. දලයි ලාමා සියවස් ගණනක් පැරණි බෞද්ධ ප්‍රඥාව
1 year ago Tags #ceylonwire එජා මානව හිමිකම් මහකොමසාරිස් චෙම්මිනි සමූහ මිනීවළ බලන්න යයි මෑතකදී ළදරුවන් තිදෙනකු ඇතුළුව අස්ථි කොටස් 19ක් සොයාගැනීමෙන් පසු නැවතත් ආන්දෝලනයකට තුඩුදී ඇති යාපනයේ චෙම්මිනි සමූහ මිනීවළ නැරඹීමට ඊයේ එක්සත්
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ බ්‍රොටන් ගමේ දෙන්නෙක් ලංකාවේ – අනිත් ඔක්කොම සුද්දෝ එක්සත් රාජධානියේ පිහිටි ගම්මානයක් වන උතුරු යෝක්ෂයර් හි බ්‍රොටන් ගම්මානයේ සුදු ජාතිකයන් නොවන අය ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වාර්තා වන
1 year ago Tags #ceylonwire බයිසිකලේ ගිය ජෝඩුවක් බසයකට යටවෙයි-නෝනා මියයයි/මහත්තයට බරපතලයි හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇගේ සැමියා තුවාල ලබා ඇත. මෙම යුවළ අද
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව දැන් ඉන්දියානු චිත්‍රපට රූගත කිරීම්වලට ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වෙලා බොහෝ ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන් සහ ප්රමුඛ අධ්යක්ෂවරුන් චිත්‍රපට රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව සහ මෙරට විවිධ සංචාරක ස්ථාන තෝරාගනිමින්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන හදපු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටියකට මිනිස්සු වහවැටිලා(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ආභාෂය ලබා දෙමළ භාෂාවෙන් නිර්මාණය වුණු දකුණු ඉන්දීය චිත්‍රපටයක් වන “Tourist Family” 2025 වසරේ දැවැන්ත ජනප්‍රියත්වයක්