1 year ago Tags #ceylonwire ජැකලින් ෆර්නැන්ඩස් : පෞද්ගලික දූපතක් හිමි එකම බොලිවුඩ් නිළිය ඉන්දියානු චිත්‍රපට තරු ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සඳහා ප්‍රසිද්ධය. බොහෝ විට පෞද්ගලික ජෙට් යානා, සුඛෝපභෝගී මෝටර් රථ සහ දැවැන්ත බංගලා
1 year ago Tags #Cannes_Classics සුමිත්‍රාගේ ‘ගැහැණු ළමයි’ කෑන්ස් යයි ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ සම්මානනීය සිනමා නිර්මාණයක් වන, 1978දී නිෂ්පාදිත ගැහැණු ළමයි චිත්‍රපටය, ලබන සතියේ ආරම්භ වන 78 වැනි කෑන්ස් සිනමා
1 year ago Tags #ceylonwire ස්ටිකර් එකක් ඇලවීම නිසා තරුණයෙක් අත්අඩංගුවට ගැනීම – චෝදනා බොරු බව පොලිසිය කියයි කොළඹ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක සේවය කළ 22 හැවිරිදි තරුණයකු මෑතකදී අත්අඩංගුවට ගැනීම වටා ඇති සමාජ මාධ්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් පොලිසිය
1 year ago Tags #ceylonwire සුෂාන්ත්ගේ මරණයේ විමර්ශන අවසන් කෙරේ – මෙන්න හෙළිවූ තොරතුරු බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිළිබඳ ඉන්දියාවේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය සිය විමර්ශනය නිල වශයෙන් අවසන් කර තිබේ. ඒ අනුව,
2 years ago Tags #ceylonwire මේ අයවැය හැදුවේ රනිල්ගේ අයවැය හදපු නිලධාරින්ම තමයි – රවී වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2025 අයවැය 2015, 2016 සහ 2017 පැවැති ආණ්ඩුව යටතේ ගෙන ආ අයවැය මෙන්ම හිටපු
2 years ago Tags #ceylonwire රෝහිත් ශර්මා ‘මහතයි’ කියන්න ගිහිං කොන්ග්රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා ඉන්දියාවෙන්ම ලුණු ඇඹුල් ඇතුව අහගනි ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය කොන්ග්රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් දැඩි විවේචනයට ලක්ව
2 years ago Tags #ceylonwire අලි-ටෙලිෆෝන් සාකච්ඡා හරියන්නේ නැත්තේ සිරිකොතේ දෙන්නෙක් නිසාලු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා කඩාකප්පල් කරන ලද්දේ, එජාපයේම සාමාජිකයන් දෙදෙනකුගේද මැදිහත්වීමෙන් බව එජාප හිටපු නියෝජ්‍ය
2 years ago Tags #අක්‍රමිකතා විදුලි ටෙන්ඩරයකින් රජයට බිලියන 3ක අලාභයක් කරලා! – ඇමැති කුමාර ජයකොඩිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි ඇතිමලේ සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර
2 years ago Tags #ceylonwire චීනයේ ‘Nezha 2’ ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්වේ(වීඩියෝ) චීන නිර්මාණයක් වන Nezha 2 සජීවිකරණ චිත්‍රපටය ගෝලීය වශයෙන් වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව තිබේ. ප්‍රවේශ පත්‍ර වේදිකාවක්
2 years ago Tags #ceylonwire කසාද බැඳලා රැජිණක් වෙනහැටි ලෝක රූ රැජින තරගයේ අනුශූරිය ඉෂාදි අමන්දා කියාදෙයි අමෙරිකාවේ ලාස් වේගාස් හි පසුගියදා පැවති 2024 ලෝක රූ රැජින තරගයේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා ඊයේ සිය මව්බිමට