
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී ළදරුවන් තිදෙනකු ඇතුළුව අස්ථි කොටස් 19ක් සොයාගැනීමෙන් පසු නැවතත් ආන්දෝලනයකට තුඩුදී ඇති යාපනයේ චෙම්මිනි සමූහ මිනීවළ නැරඹීමට ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් එහි සංචාරයක නිරත විය.
මෙම සංචාරය යුද කාලීන අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයක මැදිහත්වීම සහ යුක්තිය සඳහා ඉල්ලීම් අලුත් කර තිබේ.
ටර්ක් කැණීම් ස්ථානය පරීක්ෂා කර නීතිඥයන් සහ පැමිණිලිකරුවන් හමුවිය.
පසුව ඔහු චෙම්මිනි හන්දිය අසල දල්වා ඇති පහන වෙත ගොස් අතුරුදහන්වූවන්ගේ පවුල් සමඟ එක්වී සංකේතාත්මක උපහාරයක් ලෙස එහි මල් තැබීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart