9 months ago Tags #ceylonwire පැරිස් කෞතුකාගාරයේ මිනිත්තු 7ක කොල්ලයක් | ‘මිල කළ නොහැකි’ වටිනා ආභරණ සොරකම් කරලා පැරිසියේ ලූවර් කෞතුකාගාරයට ඊයේ අලුයම කඩා වැදුණු සොරුන් පිරිසක්, ප්‍රංශයේ ඓතිහාසික ඔටුනු තැන්පත් කර ඇති ගැලරියෙන් මිල කළ නොහැකි වටිනාකමකින්
9 months ago Tags #ceylonwire කුණු කරවල තොගයක් අස්සේ මත්පෙති 359,000ක් හංගලා | කල්පිටියේ තරුණයෙක් වව්නියාවේදී මාට්ටු මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා තිබූ මත්පෙති 359,000ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
9 months ago Tags #ceylonwire ගල්කිස්සේ කොස්තාපල් වෙනුවෙන් පෙනීසිටි මාළිමාවේ ‘ලෝයර් මන්ත්‍රී’ තාරක මාතර නීතිඥ සංගමයේ විධායක කමිටු තනතුරින් ඉල්ලා අස්වෙයි | බලපෑම් ඇවිල්ලා! ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබාගැනීම සඳහා නඩුවට පෙනීසිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ
9 months ago Tags #‘ගම්පහ_බබා’ නවාතැන් ගත්ත තැන් බලන්න සෙව්වන්දිව කිලිනොච්චි එක්කන් යයි පාතාල කල්ලි සාමාජික සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි කිලිනොච්චියට රැගෙන
9 months ago Tags #ceylonwire කජ්ජා ඝාතනයට පොහොට්ටුවේ මනම්පේරිගේ ගෝලයොත් සපෝට් කරලලු අරුණ විදානගමගේ නොහොත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි. එලෙස අනාවරණ වූ කරුණු
9 months ago Tags #ceylonwire “අද මහබැංකුව කාටවත් වගකියන්නේ නෑ|ඒක නරකයි”-රවී අනතුරු අඟවයි වර්තමානයේදී මහ බැංකුව වෙනම ස්වරූපයකින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
9 months ago Tags #ceylonwire ආණ්ඩුවට මඩ ගහන YouTube නාලිකාව පිටුපස හිටපු කැබිනට් ඇමැතිකෙනෙක් මෑතකදී නිර්මාණය කර ඇති YouTube නාලිකාවක්, ඕපාදූපවලින් ඔබ්බට ගොස් රජයේ අමාත්‍යවරුන්ට සහ අනෙකුත් ප්රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන
9 months ago Tags #CCTV_දර්ශන නීතිඥවරයාට කොස්තාපල් ඇත්තටම පහරදීලා! සිද්ධියේ නවතම CCTV දර්ශන එළියට(වීඩියෝ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගැටුම්කාරී සිදුවීමකින් සතියකට පසු නව සීසීටීවී දර්ශන පෙළක් මතුවී ඇත. එහි දැක්වෙන්නේ පොලිස් කොස්තාපල්වරයකු අධිකරණ පරිශ්‍රය තුළ
9 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන තැන් නියාමනය කෙරේ විදුලි වාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා
9 months ago Tags #ceylonwire පොලිසියට අලුතින් රබර් බැටන් පොලු 3000ක් ගන්න ටෙන්ඩර් කැඳවයි පොලිස් සැපයුම් අංශයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත අනාවරණය කර ඇති ආකාරයට පොලිසියට අවශ්‍ය රබර් බැටන් පොලු 3,000 ක් පමණ ආනයනය කිරීම