
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුල ගැටලුව| ක්‍රමවේදයෙන් බැහැරව අන්තිම මොහොතේ සංශෝධනයක් කරලා – විමර්ශනයෙන් හෙළිවෙයි(වීඩියෝ)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වාදුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නිසි ක්‍රමවේදය අනුගමනය නොකර අවසන් මොහොතේ සංශෝධනයක් සිදුකර ඇති බව









