8 months ago Tags #ceylonwire කෙරවලපිටියේ කුණු ටොන් 600,000ක් ගොඩගැහිලා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යුහගත හා දිගුකාලීන ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. කෙරවලපිටිය අපද්‍රව්‍ය කළමනාකරණ
8 months ago Tags #ceylonwire 699කට ඉඩ පහසුකම් තියෙන දුම්බර බන්ධනාගාරේ දැනට 2,246ක් ඉන්නවලු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරියකගෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක් යොමු විය.
8 months ago Tags #ceylonwire “ගල්ආඅඟුරු ටෙන්ඩරේ නිසා ආණ්ඩුව කළුවෙලා | ආන්දෝලනාත්මක ගල්අඟුරු ගනුදෙනුව ගැන ආණ්ඩුවට උත්තර නෑ | අන්තිමේ ලයිට් කපන්න වෙයිද?” – රජිත් කීර්ති තෙන්නකෝන්(වීඩියෝ) රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට – නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට
8 months ago Tags #ceylonwire අගමැති හරිනිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයට ආණ්ඩුව සූදානම්(වීඩියෝ) අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් සකස් කරන විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සඳහා මෙම සතියේ පාර්ලිමේන්තු
8 months ago Tags ##ප්‍රතිපත්ති_අධ්‍යයන_ආයතනයය ලංකාවේ සියයට 22.8කගේ රැකියා AI නිසා අනතුරේ රැකියා නියුක්ත ජනගහනයෙන් දළ වශයෙන් සියයට 22.8ක් පමණ වන ශ්‍රී ලාංකික සේවකයන් මිලියන 1.83ක් පමණ, උත්පාදක කෘත්‍රිම බුද්ධියට (GenAI) නිරාවරණය
8 months ago Tags #ceylonwire ස්කෑන් පරීක්ෂණයකට ආපු රට කතට විකිරණවේදියාගෙන් අතවරයක් වෙලා – පොලිසියෙන් පරීක්ෂණයක් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලකට ගිය තමන්ට විකිරණවේදියකු ලිංගික හිරිහැර කළ බවට සංචාරයක් සඳහා පැමිණ සිටින විදෙස්
8 months ago Tags #ceylonwire ගාසා සාම මණ්ඩලේට මැක්රොන් නොඑන නිසා ට්‍රම්ප් ප්‍රංශ වයින්වලට සීයට 200ක බද්දක් ගහන්න ලෑස්ති වෙයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් යෝජිත ගාසා සාම මණ්ඩලයට සම්බන්ධ වීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්‍රතික්ෂේප කිරීම හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
8 months ago Tags #ceylonwire මේ දවස්වල සීතල නිසා දරුවන් අතර ලෙඩ වැඩිවෙලා මෙරට දැනට පවතින ශීත කාලගුණික තත්ත්වයත් සමග වෛරස් රෝග කිහිපයක පැතිරීමේ වැඩිවීමක් පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් වාර්තා කර ඇත. ගම්පහ රෝහලේ
8 months ago Tags #ceylonwire 2026 ජනවාරි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30,000 දක්වා ඉහළට 2026 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප රු. 27,000 සිට රු. 30,000 දක්වා ඉහළ යනු
8 months ago Tags #ceylonwire ක්‍රිෂ් ගොඩනැගිල්ල මිශ්‍ර ව්‍යාපෘතියක් කරන්න ඈවරකරු ගැනුම්කරුවන් සොයයි කොළඹ පිහිටි මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා ඈවරකරු යෝජනා කැඳවා තිබේ. මෙම ව්‍යාපෘතිය The Ritz සහ