
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජූලි 4 වන දින සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකළ වෛද්‍ය උපාධිධාරීන් 453 දෙනකුගෙන් I ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා පත්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අයැදුම්පත් කැඳවා ඇත.
අයැදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2026 අප්‍රේල් 4 වැනි දින දහවල් 12 බව අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර, සියලුම අයැදුම්පත් නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරයි.
අවසන් දිනට පෙර අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයැදුම්කරුවන් ඒවායේ සම්පූර්ණ වගකීම දැරිය යුතු අතර, ප්‍රමාද වූ ඉදිරිපත් කිරීම් සඳහා අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාරනොගන්නා බව මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart