7 months ago Tags #ceylonwire ලොකු පුතා මවට සැරයටියකින් පහරදීලා | බාල පුතා අයියාට ගහලා | දෙන්නම රෝහලේ බළන්ගොඩ, මස්සැන්න ප්රදේශයේ තරුණ පුතකු සිය මවට සැරයටියකින් පහරදීම නිසා ඔහුගේ මව බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූ මව බළන්ගොඩ
8 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප භික්ෂුව හිමිවරුන් තිදෙනකු ග්රහණයේ තබාගෙනලු ත්රිකුණාමලයේ දී අන්තවාදී ප්රකෝප කිරීම් ඇති කිරීමට උත්සාහ කළ කසුන් දිලූක කුලරත්න හෙවත් බලංගොඩ කස්සප භික්ෂුව හිමිවරුන් තිදෙනෙකු ග්රහණයේ තබා
8 months ago Tags #ceylonwire “මම නීතියට ඉහළින් නෑ | මම වැරද්දක් කරනවා නම් උසාවි යන්න” – නීතිපති කියයි(වීඩියෝ) නීතිපති පාරින්ද රණසිංහ ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි නිදහස් නීතිඥයෝ නම් සංවිධානයේ සාමාජිකයින් හමුවී, තමාට ඉල්ලා අස්වීමට එල්ල වන පීඩනය පිළිබඳව
8 months ago Tags #ceylonwire ICC T20 ලෝක කුසලානය මෙරට ප්රදර්ශනය කිරීමේ සංචාරය ජනපති ප්රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹේ 2026 වසරේ ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්රදර්ශනය
8 months ago Tags #ceylonwire දින 19කට රිය අනතුරු නිසා 120ක් මියගිහින් මේ වසර ආරම්භයේ සිට ජනවාරි 19 වැනිදා දක්වා මෙරටින් මාරක මාර්ග අනතුරු 113ක් වාර්තා වී තිබේ. එම අනතුරු හේතුවෙන් පුද්ගලයන්
8 months ago Tags #ceylonwire ඇඟ හිරිවැටෙන ගාණට රත්තරන් ගණන් උස්සයි ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (21)ඩොලර් 4,800 ඉක්මවා වාර්තාගත ඉහළ අගයක් සටහන් කර තිබේ. ඒ අනුව ස්ථානීය රන් මිල
8 months ago Tags #ceylonwire බුද්ධාගම ආරක්ෂා කරන්න පාලකයන් බැඳී සිටිනවා – හිටපු ජනපති රනිල් කියයි මෙරට පාලකයන් බුද්ධාගම ආරක්ෂා කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අවධාරණය කර තිබේ. විදේශ පාලන සමයේදී පවා බුද්ධාගම
8 months ago Tags #ceylonwire ස්ටීව් වෝ, ජේමි ඩ්වයර් සහ අභිෂේක් බච්චන් යුරෝපාT20 ප්රිමියර් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන් බවට පත්වෙති ක්රිකට් ක්රීඩාවේ නවතම ෆ්රැන්චයිස් තරඟය වන යුරෝපාT20 ප්රිමියර් ලීගය (ETPL) කණ්ඩායම් හිමිකාරීත්වය සඳහා ඉහළ පෙළේ හිමිකරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත්
8 months ago Tags #ceylonwire අලුත් දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි කරයි 2025 වර්ෂයේදී දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිළිගත් බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින්
8 months ago Tags #ceylonwire කාන්තාවකට තර්ජනය කර ලක්ෂ 15ක් කොල්ලකෑ අයෙක් වාද්දුවේදී අල්ලයි මිල්ලනිය ප්රදේශයේදී කාන්තාවකට තර්ජනය කර රුපියල් ලක්ෂ 15 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ජනවාරි