
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ සිදු වූ දැවැන්ත පිපිරීමක වීඩියෝවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ.
මාධ්‍ය වාර්තාවලට අනුව, එම පිපිරීම ඉරානයේ ඉස්ෆහාන් නගරයේ අද ලුයම සිදු වූවකි.
දර්ශනවල දැක්වෙන්නේ පිපිරීම් මාලාවක් සහ රාත්‍රී අහස තැඹිලි පැහැයෙන් ආලෝකවත් කරන දැවැන්ත ගිනිදැල් ය.
ට්‍රම්ප් වීඩියෝව සම්බන්ධයෙන් කිසිදු අදහසක් ලබා නොදුන් නමුත් මාධ්‍ය වාර්තා පවසන්නේ එය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරාන නගරයක් වන ඉස්ෆහාන් හි ප්‍රධාන පතොරම් ගබඩාවකට එල්ල කළ ප්‍රහාර බවයි.
ඉස්ෆහාන් යනු මිලියන 2.3ක ජනගහනයක් සහ බද්ර් හමුදා ගුවන් කඳවුර පිහිටා ඇති ස්ථානයයි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් උපුටා දක්වන ලද එක්සත් ජනපද නිලධාරියකුට අනුව, එක්සත් ජනපද හමුදා ඉස්ෆහාන්හි පතොරම් ගබඩාවට කිලෝග්‍රෑම් 907ක් බරැති බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
බංකර් බස්ටර් යනු දැඩි, ගැඹුරින් වළලනු ලැබූ ඉලක්ක විනිවිද යෑමට නිර්මාණය කර ඇති විශේෂිත අවියකි.
“ප්‍රහාරය සඳහා බංකර් බස්ටර් හෝ පතොරම් විශාල ප්‍රමාණයක් භාවිත කළා,” යනුවෙන් අදාළ නිලධාරියා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart