6 months ago Tags #ceylonwire මාළිමාව කොළඹ මහනගර සභාවේ අයවැය පරාජය නිසා හිරුණිකාලා පාටියක් දාලාද? සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක් පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ, ඇය සහ තවත් පිරිසක්වි නෝද
6 months ago Tags #"සියවසේ_ පුරාවෘත්තයක් ‘ලිංගික විමුක්තියේ සංකේතය’ වූ ප්‍රංශ තරුව බ්‍රිජිට් බාඩෝ මියයයි 1950 දශකයේ ප්‍රංශ සිනමාවේ විප්ලවීය වෙනසක් සිදු කළ සහ ලිංගික විමුක්තියේ සංකේතයක් බවට පත් වූ ප්‍රංශ නිළි බ්‍රිජිට් බාඩෝ, වයස
6 months ago Tags #ceylonwire ලංකාවට තියපු පොල්ල ගැන Ne-Yo ‘සොරි’ කියයි කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය අවලංගු කිරීමෙන් පසු අන්තර්ජාතික R&B තරුවක් වන Ne-Yo ශ්‍රී ලාංකික රසිකයින්ගෙන් සමාව අයැද තිබේ. සමාජ
6 months ago Tags #'දිනමිණ_පුවත්පත මහනුවර බෝම්බ බිය ගැන තොරතුරු ඇවිත් තියෙන්නේ දකුණු ආසියානු රටකින්ලු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ පිපිරීමක් සිදුවන බවට එම කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවිඩ දෙකක් යොමු කර ඇත්තේ දකුණු
6 months ago Tags #ceylonwire කොළඹ අයවැය ගැන බල්තසාර්ගෙන් විශේෂ පණිවිඩයක් ලබන 31 වැනිදා සිදුකරනු ලබන කොළඹ මහනගර සභාවේ අයවැය දෙවැනි වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය Facebook ගිණුමේ
6 months ago Tags #ceylonwire නගරාධිපති ජයලාල් එක්ක ශේප් වෙන්න ලෝයර් නෝනා බෑ කියයි | ජයලාල් පොලිසිය මගහරී කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් හා නීතිඥවරියක අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා සමථ මණ්ඩලයට යොමුකිරීමට පොලිසිය කළ යෝජනාව නීතිඥවරියගේ පාර්ශ්වය
6 months ago Tags #ceylonwire දේවානන්දාට පත්තුවුණේ අවුරුදු 25ක් පරණ පිස්තෝලයක් | මිනීමැරුම් කීපෙකුත් කරලා ශ්‍රී ලංකා හමුදාව විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද ගිනි අවියක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිකුරාදා මහේස්ත්රාත්වරයෙකු
6 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රී එක්ක පැටලුණු කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සුබසිංහට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පොලිස් ආරක්ෂාව
6 months ago Tags #ceylonwire කටුනායකට ආ කටාර් එයාර්වේස් ගුවන් යානයකටත් බෝම්බ තර්ජනයක් අද (28) උදෑසන දෝහා සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි කටාර් එයාර්වේස් ගුවන් යානයක බෝම්බ ඇති බවට විද්‍යුත් තැපැල් අනතුරු
6 months ago Tags #ceylonwire වත්කම් ආවේ කොහෙන්ද? – ඇමැතිලා 6ක් ගැන අල්ලස් කොමිසම හොයනවාලු වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ