2 days ago Tags #ceylonwire පොලිසියේ හමුදාවේ 8000ක් මැද්දේ පෙරහර බලන්න ඇවිත් වැවේ නායි මහනුවර වැවේ දිය නෑම සහ මසුන් ඇල්ලීම තහනම් කර තිබියදී පුද්ගලයකු වැවට බැස දිය නා රෙදි සෝදන අයුරු දැකගන්නට ලැබිණි.
2 days ago Tags #ceylonwire දියවඩන නිලමේට චෝදනා කරමින් දළදා මාළිගාව ළඟ බැනරයක් ප්‍රදර්ශනය කළ ‘බඹරාට’ තීන්ත ප්‍රහාරයක් දියවඩන නිලමේවරයාට සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා කරමින් ශ්‍රී දළදා මාළිගාව අසළ බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිටි අයකුව කිසියම්
2 days ago Tags #ceylonwire “වෙඩි නොවදින රථයකුත් පාවිච්චි කළා-පරිවාර රථත් තිබුණා-හැබැයි වැඩිපුර ඉන්ධන පාවිච්චි කරපු කතා බොරු-කැමති නම් නඩු දාන්න” | හිටපු කථානායක ආණ්ඩුවට අභියෝග කරයි තමා කථානායකවරයා ලෙස කටයුතු කළ සමයේ භාවිත කරන ලද වාහන සහ ඉන්ධන සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හිටපු කථානායක මහින්ද යාපා
2 days ago Tags #ceylonwire මාතර ‘බියුටි සැලුන් ජෝඩුවක්’ මිලියන 70ක කුඩුත් එක්ක මාට්ටු වෙයි රුපියල් මිලියන 70 කට ආසන්න වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි බවට කියන මාතර ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනු
2 days ago Tags #ceylonwire “සෝෂල් මීඩියාවලින් මගේ කීර්තිනාමය විනාශ කරනවා” කියමින් ටී.එම්.ඩිල්ෂාන් පොලිසි යයි(වීඩියෝ) තමාගේ කීර්තිනාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්.
2 days ago Tags #ceylonwire චක්‍රලේඛයට පිටින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් තුන්දෙනෙක්ට වාහන පර්මිට් දීලා සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් වූ වක්‍රලේඛයේ විධිවිධාන හා උපදෙස්වලට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල්
2 days ago Tags #ceylonwire මහා ගංවතුර නිසා නේපාලයේ සහ ටිබෙටයේ මියගිය ගණන 390ක් | 1500ක් අතුරුදන් නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළ
2 days ago Tags #ceylonwire අපිට එල්ලකරන චෝදනා බොරු-හැබැයි අගවිනිසුරුවරයාට එරෙහි චෝදනා ගැන විමර්ශනය කරන්න ඕනේ” | නීතිඥ සංගමය කියයි ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වන සංශෝධනය’ නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල ගැටලු මතුවන
2 days ago Tags #ceylonwire කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයපුරම්’ ගම්මානය ජනපති අතින් විවෘත කෙරේ(වීඩියෝ) 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල, කබරගල කන්ද නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද ‘නවෝදයපුරම්’ නිවාස යෝජනාක්‍රමය අද (28) ජනතා
2 days ago Tags #ceylonwire මීටර් 92.07ක් හෙල්ල විසිකරමින් රුමේෂ් තරංග ‘සූරිච් ඩයමන්ඩ් ලීග්’ රන් පදක්කමත් දිනාගනී සූරිච් ඩයමන්ඩ් ලීග් (Zurich Diamond League) තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 92.07ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ්