
“වාසු ගැන අනාගත පරම්පරාව දැනගත යුතුයි” | අගමැති හරිනි කියයි | පොත එළිදැක්වීමටත් යයි
ප්රවීණ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන වාසුදේව නානායක්කාර පිළිබඳ ලියවුණු ග්රන්ථයක් දොරට වැඩීමේ උත්සවයට අග්රාමාත්ය හරිනි අමරසූරිය එක්වූවාය. එහිදී









