
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික රුවන්වැලි මහා සෑය අසල මාරාන්තික උපවාසයක නියැලී සිටි බලංගොඩ කස්සප භික්ෂුව සහ තවත් භික්ෂූන් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රතිරෝධය දැක්වූ මෙම භික්ෂූන් තිදෙනා, යෝජිත අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්මට විරුද්ධ වීම සහ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කිරීම සම්බන්ධ ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උපවාසය ආරම්භ කර තිබිණි.
මීට මද වේලාවකට පෙර එම ස්ථානයේ භික්ෂූන් දෙපිරිසක් අතර ගැටුමක්ද නිර්මාණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart