2 weeks ago Tags #ceylonwire වැඩ තහනම් කළ රියදුරන් 500කට ප්‍රවාහන අමාත්‍යංශය පඩි ගෙවනවා! | සමහරු පඩි අරගෙන ප්‍රයිවට් බස්වලත් වැඩ කරනවාලු විවිධ විනය හේතූන් මත වැඩ තහනමට ලක්ව, තවදුරටත් වැටුප් ලබන රියදුරන් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන
2 weeks ago Tags #ceylonwire මහා නායක හිමිවරුන්ගේ අනුමැතියෙන් චීවරය අවභාවිත කරන්නන්ට වැට බඳින්න සංඝාධිකරණයක් | නීතිය මග එනවා විවිධ විනය විරෝධී ක්‍රියාවල නිරත වන භික්ෂූන් වහන්සේලාට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම සහ මහා සංඝරත්නයේ විනය පවත්වාගෙන යෑම සඳහා ‘බෞද්ධ
2 weeks ago Tags #ceylonwire රු.මිලියන 31ක විදෙස් සිගරට් ජාවාරමක් කටුනායකදී කොටු | චීන සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ 18ක් දැලේ රුපියල් මිලියන 31.38කට අධික වටිනාකමකින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන සහ
2 weeks ago Tags #ceylonwire මල්වතු සංඝ සභාවෙන් තද තීරණයක් | පල්ලේගම හේමරතන හිමියන්ගේ සංඝනායක පදවිය අත්හිටුවයි! | අටමස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමි පත්කෙරේ අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා සැලකිල්ලට ගනිමින්, උන්වහන්සේ වෙත පිරිනමා තිබූ ‘නුවර කලාවියේ
2 weeks ago Tags #ceylonwire එකලස් කළ ජීප් රථයක් සමඟ සැකකරුවෙක් කොට්ටාවේදී කොටුවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන අමතර කොටස් යොදාගනිමින් එකලස් කරන ලද බව කියන ජීප් රථයක් සන්තකයේ තබාගෙන
2 weeks ago Tags #ceylonwire දින 20ක් වයසැති බිළිඳකු රු.ලක්ෂයකට විකුණූ 25 හැවිරිදි මව සහ දරුවා මිලදී ගත් කාන්තාවක පුත්තලමේදී අත්අඩංගුවට දින 20ක් වයසැති තම බිළිඳා රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කළ බව කියන 25 හැවිරිදි තරුණ මවක සහ එම බිළිඳා මිලදී
2 weeks ago Tags #ceylonwire මෙනින්ජයිටිස් ව්‍යාප්තිය වැළැක්වීමට අධ්‍යාපනය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක් | නුවරඑළිය-මහනුවර-බදුල්ල දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත වෙලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින්, එන්ටරොවෛරස් මෙනින්ජයිටිස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පූර්ව ආරක්ෂිත පියවර ඇතුළත්
2 weeks ago Tags #ceylonwire අනුරාධපුරේ දරුවන් 5,780ක් ලිංගික අතවර හා දූෂණ අවදානමක | වැඩිම පිරිසක් තඹුත්තේගමින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දරුවන් 5,780 දෙනෙකු ලිංගික අතවර හෝ දූෂණයට ලක්වීමේ දැඩි අවදානමකට මුහුණ පා
2 weeks ago Tags #ceylonwire “බාප්පා එක්ක ආණ්ඩුවේ අය නිතර කතාකරනවා-රාජපක්ෂලා නීතිය මගහරින්නේ නෑ” | නාමල් කියයි ශ්‍රී ලංකාවේ පවතින නීතිමය සහ දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන මධ්‍යයේ වුවද, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම ඇමරිකා එක්සත්
2 weeks ago Tags #ceylonwire “නඩු තීන්දුව සහ මගේ ඉල්ලා අස්වීම අතර කිසිදු සම්බන්ධයක් නෑ” – බිමල්ගේ හිටපු ලේකම් කපිල කියයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම මෑතකදී තමන්ට එරෙහිව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ