4 months ago Tags #ceylonwire “කලබල වෙන්න එපා-අපි ළඟත් ඇතිවෙන්න තෙල් තියෙනවා” – සිනොපෙක් සමාගමත් කියයි කලබල නොවන ලෙසත්, තම ගබඩාවල ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බවත් සිනොපෙක් සමාගම පවසයි. නිවේදනයක් නිකුත්කරමින් සිනොපෙක් සමාගම ඒ සම්බන්ධයෙන්
4 months ago Tags #ceylonwire ඉරානයේ ප්‍රහාරක ජෙට් යානා 2ක් බිම හෙළූ බව කටාරය කියයි ඉරානයට එල්ල කරන ලද ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උත්සන්න වන මැද පෙරදිග ගැටුම මධ්‍යයේ, ඉරාන සුඛෝයි සු-24 ප්‍රහාරක ජෙට් යානා දෙකක්
4 months ago Tags #2026_දේශීය_ආදායම්_පනත ඉස්සරහට TIN එක නැතුව කරගන්න බැරිවෙන වැඩටික මෙන්න 2026 දේශීය ආදායම් (සංශෝධන) පනතේ විධිවිධාන යටතේ, 2026 අප්‍රේල් 1 වැනිදා සිට මෙරට ප්‍රධාන සේවා සහ ගනුදෙනු කිහිපයක් සඳහා බදු
4 months ago Tags #ceylonwire “ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ නෑ” | පාර්ලිමේන්තුව අමතමින් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) මැදපෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය. අද පාර්ලිමේන්තුව
4 months ago Tags #ceylonwire අමෙරිකාවේ ගුවන් යානා තුනකට කුවේට් ආරක්ෂකයෝ වැරදීමකින් වෙඩි තියලා එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15 ප්‍රහාරක ජෙට් යානා තුනක් කුවේට් හි ගුවන් ආරක්ෂකයන් විසින් වැරදීමකින් බිම හෙළන ලද බව එක්සත්
4 months ago Tags #ceylonwire මෙරට පිහිටි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවලට සහ හෝටල්වලට පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක් මැදපෙරදිග පවතින ආතතිය හමුවේ මෙරට පිහිටි විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට සහ සංචාරකයන්ට නවාතැන් දෙන හෝටල් ආරක්ෂා කිරීම සඳහා පොලිසිය
4 months ago Tags #ceylonwire කටාර් රාජ්‍යය ගෑස් හදන එක නැවැත්තුව නිසා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල නගී කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නතර කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා
4 months ago Tags #ceylonwire 2026 එකම චන්ද්‍රග්‍රහණය අද ගොම්මනේ ඉඳන් ලංකාවට පෙනේ 2026 වසරේ එකම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට අද (3) දැකගත හැකි අතර එය සවස 6:28 සිට දැකගත හැකිය. කොළඹ විශ්ව විද්‍යාලයේ
4 months ago Tags #ceylonwire මින්නේරියේ බස්-බස්-ට්‍රැක්ටර් අනතුරකින් 10ක් රෝහලේ හබරණ-පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා තිබේ. ඇඟලුම් කම්හල් සේවකයන් පිරිසක් ප්‍රවාහනය
4 months ago Tags #ceylonwire හොරෙන් විකුණන්න තෙල් එකතුකළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් ඊයේ (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන