4 months ago Tags #ceylonwire ජම්පටාවීදියේ සෝදිසි මෙහෙයුමේ වීඩියෝව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ නිවාස සෝදිසි කිරීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් කාන්තාවන් පිරිසක් පොලිසියට දෝෂාරෝපණය කරමින් අදහස් දක්වන වීඩියෝ පටයක්
4 months ago Tags #‘IRIS_Dena’ දෙවැනි ඉරාන නැවට කොළඹට එන්න අවසර දෙනවාද?නැද්ද? | ජනපති සාකච්ඡාවක බව විදෙස් පුවත් සේවා කියයි ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබෙන ඉරානයට අයත් තවත් නෞකාවක් පිළිබඳ විදෙස් ජනමාධ්‍ය කිහිපයක් අද වාර්තා කර තිබේ. මේ
4 months ago Tags #ceylonwire ඔලුගල වලානේ වැඩ භාරගනී සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ. මෙම වසරේ ජනවාරි
4 months ago Tags #‘IRIS_Dena’ ඉරාන නැවට ටෝපිඩෝ ගහපු ඇමෙරිකානු සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානු නාවිකයන් දෙදෙනකුත් ඉඳලා ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ටෝපිඩෝ කර ගිල්වා දැමූ එක්සත් ජනපද සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානු නාවිකයන් දෙදෙනකු සිටි බව ඕස්ට්‍රේලියානු
4 months ago Tags #ceylonwire හොර ඔප්පු හදපු නීතිඥවරියක් අවුරුදු 12කට හිරේ යවයි ව්‍යාජ ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ නීතිඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිර දඬුවමක් නියම කර තිබේ.
4 months ago Tags #ceylonwire ඉරානයට පහරදීමට ඇමෙරිකාව සිය වරායන් භාවිත කළ බවට එල්ලවන චෝදනාවලට ඉන්දියාව පිළිතුරු දෙයි ඉරානයට පහර දීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය තම වරායන් භාවිත කරන බවට පළ වූ වාර්තාවක් ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත්
4 months ago Tags #ceylonwire සයිප්‍රසයේ හමුදා ගුවන් කඳවුරකට පහර දුන් ඩ්‍රෝන යානය පැමිණියේ ඉරානයෙන් නොවන බව බ්‍රිතාන්‍යය කියයි සයිප්‍රසයේ අක්‍රොටිරි හි බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරට ඉරිදා රාත්‍රියේ පහර දුන් ඩ්‍රෝන යානය පැමිණ ඇත්තේ ඉරානයෙන බවට වන වාර්තා එක්සත් රාජධානියේ
4 months ago Tags #ceylonwire “ඉරාන නෞකාව ඉන්දියානු සාගරයට ආවේ ඉන්දියාවේ ආරාධනයෙන්-එහි පතොරම් තිබුණේ නෑ-ඇමෙරිකාව අන්තිම මොහොතේ මගහැරියා” | හිටපු ඉන්දීය විදේශ ලේකම් හෙළිකරයි ඉන්දියාවේ මිලාන් නාවික අභ්‍යාසයට සහභාගී වීමට ආරාධනා නොකළේ නම් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන නෞකාව
4 months ago Tags #ceylonwire රු. මිලියන 20කට වැඩි අල්ලසකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ලිපිකරුවකු අත්අඩංගුවට රුපියල් මිලියන 20කට අධික අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
4 months ago Tags #ceylonwire ‘අයිරිස් ඩෙනා’ නෞකාව ඉන්දීය නාවික හමුදාවේ අමුත්තෙක්-පහරදීම ගැන ඇමෙරිකාවට කනගාටු වෙන්න වේවි” | ඉරානය අනතුරු අඟවයි ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ස්ථානයකදී ඇමරිකානු සබ්මැරීනයක් විසින් ඉරාන නාවික හමුදා යුද නෞකාවක් ගිල්වා දැමීමෙන් දිනකට පසු, ඉරාන විදේශ