4 months ago Tags #ceylonwire “රජිනි බාල වැඩ කරන්නේ නෑ” | විජේ ගැන කියවෙන කතාවලට රජිනිකාන්ත් පිළිතුරු දෙයි ජනප්‍රිය නළු ජෝශප් විජේ තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමෙන් ජනමාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූ ඇතැම් පුවත් සම්බන්ධයෙන් ප්‍රවීණ නළු රජිනිකාන්ත් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර
4 months ago Tags #ceylonwire මිලියන 50ට අධික වටිනාකමකින් යුත් ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා යොදාගන්නා යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු
4 months ago Tags #ceylonwire ලංකාවේ අලුත් ක්‍රිකට් චෙක්කරන්න පැමිණි ICC නිලධාරීහු ජනපති හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ අනාගත දිශානතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා ඇතුළු ශ්‍රී ලංකාවේ දැනට සිටින
4 months ago Tags #ceylonwire බාල බෙහෙත් නඩුව අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී කෙහෙළියගේ මානසික තත්වයත් අවුල් වෙයිද? හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සම්බන්ධ, කොළඹ මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන දීර්ඝ නඩු විභාගය අවසන් අදියරට ළඟාවෙමින් තිබෙන අතරතුර, මෙම නඩුවට
4 months ago Tags #ceylonwire බස්නාහිර ආණ්ඩුකාරයා ඉල්ලා අස්වෙයි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
4 months ago Tags #ceylonwire 2026-2027 වාරය සඳහා ගල්අඟුරු සැපැයීමට සමාගම් 7ක් සුදුසුකම් ලබයි | නැවත ගැටළු ඇතිවීම වළක්වා ගැනීමට ටෙන්ඩර් නීති දැඩි කරයි ලක්විජය බලාගාරය සඳහා 2026-2027 ගල්අඟුරු සැපයුම් කොන්ත්‍රාත්තුව සඳහා ලංසු තැබීමට සමාගම් හතක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. මෙම ටෙන්ඩරය
4 months ago Tags #ceylonwire ‘චොප්පෙගේ පුතා’ දැඩි සත්කාර ඒකකයට කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති
4 months ago Tags #ceylonwire ‘අටමස්ථානාධිපති’ ගැන සද්දයක් නැති පාර්ලිමේන්තුවේ කාන්තාවෝ ‘කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීම’ ගැන විමර්ශනය කරන්න ඉන්දියාවේ ටුවර් එකක් ගිහින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ලවී ඇති බාලවයස්කාර දැරියක දුෂණය කිරීමේ චෝදනාව හමුවේ නිහඬව සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහ
4 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීගේ රථයේ හැපී දෙදෙනෙක් රෝහලේ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර ගමන් කළ මෝටර් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු
4 months ago Tags #ceylonwire මැයි 27 වැනිදා ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 700ක් ලැබෙන ලකුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ පස්වැනි සහ හයවැනි සමාලෝචන මැයි 27 වැනි දින