July 23, 2026

අතිවිශේෂ අරක්කු (Special Arrack) මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දැමූ බව ඩිස්ටිලරීස් කම්පැනි ඕෆ් ශ්‍රී ලංකා (DCSL) සමාගම පවසයි.

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම සිදු කළ බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.