July 23, 2026

චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක (කෝටි 2ක) මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු ජූලි 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.