4 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේගේ සෘජු සම්බන්ධයක් පවතින බව හෙළිවේ(වීඩියෝ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට
4 months ago Tags #ceylonwire ඉරාන යුද්ධයේදී ඇමරිකානු සෙබළු 7ක් මැරිලා | 140කට තුවාල ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා ඇමරිකානු භටයින් 140ක් පමණ තුවාල ලබා ඇති බව පෙන්ටගන
4 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයෙක් බ්‍රිතාන්‍යයේ හෝටලයකදී නිරුවත ප්‍රදර්ශනය කරමින් කාර්යමණ්ඩලයට පහරදීලා ශ්‍රී ලාංකික පුද්ගලයකු සරණාගතයන් සඳහා වෙන්කර ඇති හෝටලයක කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට පහර දී අශෝභන ලෙස හැසිරෙමින් නිරුවත ප්‍රදර්ශනය කළ බව
4 months ago Tags #ceylonwire වර්ජනය කරන විදුලි සේවකයෝ සීයට 40ක පඩි වැඩිවීමක් ඉල්ලති | එහෙම වැඩිකළොත් ලයිට් බිල දෙගුණයකින් වැඩිකරන්න වෙනවා(වීඩියෝ) විදුලිබල අංශයේ දැනට වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නියැලී සිටින වෘත්තීය සමිති 40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ලබා දෙන්නේ
4 months ago Tags #‘ලංකා_ඊ_නිවුස් ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට
4 months ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය ගැන විමර්ශන යළි ඇරැඹේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මියගිය පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
4 months ago Tags #ceylonwire අගමැතිනිය මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය පිලිපීන නිල සංචාරය අතරතුර මැනිලා හි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා
4 months ago Tags #ceylonwire නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අමතයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය අඟහරුවාදා (10) දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇමතූවේය. නිවේදනයක් නිකුත් කරමින් රජීව් අමරසූරිය පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ
4 months ago Tags #ceylonwire ලොකු වැඩකට එක්සත් ජාතීන්ගේ නැවක් අද ලංකාවට එයි සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන්, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ එක්සත් ජාතීන්ගේ ධජය සහිත R/V
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ඡායාරූප ප්‍රදර්ශනයක් වාරණය කිරීමට රුසියාව උත්සාහ කරන බවට නෙදර්ලන්තයෙන් චෝදනා ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය කෙරෙන ‘World Press Photo’ ප්‍රදර්ශනයෙන් රුසියානු-යුක්රේන යුද්ධයට අදාළ ඡායාරූප ඉවත්කරන ලෙස කළ ඉල්ලීමකින් කොළඹ පිහිටි රුසියානු