3 years ago Tags #ceylonwire චීනයේ පන්සල් හදන්න රනිල් සූදානම් වෙයි චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැළකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන
3 years ago Tags #ceylonwire සයිනොපෙක් නිසා සිපෙට්කෝ පිරවුම්හල් වල ඉන්ධන අලෙවිය 20%කින් අඩුවෙලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය මේ වනවිට 20%කින් පමණ පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල්
3 years ago Tags #ceylonwire භික්ෂුවක් ගිනි අවි සමග අත්අඩංගුවට රඹුක්කන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමිනමක් T – 56 මැගසින් 02ක් සහ උණ්ඩ 161 තොගයක් සමග ඊයේ සැකපිට අත්අඩංගුවට ගත්
3 years ago Tags #ceylonwire සෝමරත්න දිසානායක ජැක්සන්ගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගේ මරණය හා ශල්‍යකර්මය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හෝ කොළඹ ජාතික රෝහල මගින් පුළුල් විමර්ශනයක් කළ යුතු
3 years ago Tags #ceylonwire පෞද්ගලික විශ්වවිද්‍යාල 24කට රජය අනුමැතිය දීලා පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) අනාවරණය කළේය.
3 years ago Tags #ceylonwire රනිල් අද ෂී හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) බෙයිජිංහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතය. ද්විපාර්ශ්වික කරුණු රැසක් සම්බන්ධයෙන් නායක දෙපළ සාකච්ඡා කිරීමට
3 years ago Tags #ceylonwire අද සිට ලයිට් බිල වැඩිවෙන්නේ මෙහෙමයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (20) සිට විදුලි ගාස්තු ඉහළ දමන ආකරය පහතින් දැක්වේ.
3 years ago Tags #ceylonwire “ඉන්ධන මිල යළි වැඩිකරන්නේ නෑ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය භාරගත්තා” – රංජිත් සියඹලාපිටිය ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
3 years ago Tags #ceylonwire අද සිට විදුලිය ගාස්තු යළි ඉහළට – මහජන උපයෝගීතා කොමිසම අවසර දෙයි විදුලිය ගාස්තු යළි ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. මහජන උපයෝගීතා කොමිසමේ
3 years ago Tags #BRI චීන පොර්ට් සිටිය ප්‍රවර්ධනය කිරීම නිසා බ්‍රිතාන්‍යයෙන් ඩේවිඩ් කැමරන්ට දොස් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය(Port City) ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වන ඩේවිඩ් කැමරන්