3 years ago Tags #ceylonwire රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනී කලාසුරි, විශ්වකලා කීර්ති රැජිණි සෙල්වනායගම් සිකුරාදා (ඔක්. 20) අභාවප්‍රාප්ත විය. ඇය ශ්‍රී ලාංකේය නර්තන
3 years ago Tags #ceylonwire ගුටි කෑ බව කියූ ඩයනා රෝහලින් පිටව යයි පහර කෑ බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති
3 years ago Tags #ceylonwire හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් මව සහ දියණිය නිදහස් කරයි හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු (මවක සහ දියණියක) නිදහස් කර තිබේ. ජුඩිත් සහ නටාලි රානන්
3 years ago Tags #ceylonwire “ඩයනා මගේ කලිසම ගලවනවා කිව්වා” – රෝහණ බණ්ඩාර(වීඩියෝ) ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය තමාගේ ‘කලිසම ගලවන’ බව පවසමින් බැනවැදුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවැසීය. පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire “මම ඩයනට ගහපු එකක් නැහැ – රෝහණත් එක්ක කුණුහරපෙන් බැනගන්නකොට ඒක නවත්තන්න ගියා විතරයි” – සුජිත් සංජය(වීඩියෝ) තමා ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට කිසිදු ආකාරයේ පහරදීමක් සිදුනොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවැසීය. තමා
3 years ago Tags #ceylonwire තරංග සහ ඩිල්ශාන්ගේ ලෝක කුසලාන වාර්තාව අබියසට වෝනර් සහ මාෂ් පැමිණෙති තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංග ආරම්භක පිතිකරුවන් ලෙස ලෝක කුසලාන තරග ඉතිහාසයේ තබා තිබූ වාර්තාව ආසන්නයට පැමිණීමට ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවන්
3 years ago Tags #ceylonwire හෙට ලංකාවට ගහන බව ලන්දේසීහු කියති ශ්‍රී ලංකාව පරාජය කර ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීම සිය සැලසුම බව නෙදර්ලන්ත පිතිකරු තේජා නිදමනුරු
3 years ago Tags #ceylonwire හමාස් සංවිධානයේ එකම නායිකාව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියයයි ඔක්තෝම්බර් 07 ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය හමාස් සංවිධානයේ ඉහල නිලධාරීන් ගණනාවක් මරාදමා ඇත. ඊශ්‍රායල ජනමාධ්‍ය වාර්තා වලට අනුව ඊශ්‍රායල ගුවන්
3 years ago Tags #ceylonwire සුජිත් ඩයනාට ගහපු එක ගැන හොයන්න කථානායකගෙන් කමිටුවක්(වීඩියෝ) රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර ඇති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire චීන-ශ්‍රී ලංකා ගිවිසුම් අපට බලපාන්නේ නෑ – IMF ශ්‍රී ලංකා රජය චීනයේ එක්සිම් බැංකුව අතර ඇති කරගත් ගිවිසුම, මෙරට විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ පළමු සමාලෝචනයේදී අන්තර්ජාතික මූල්‍ය