
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩයනා ගමගේ රාජ්ය ඇමැතිවරිය තමාගේ ‘කලිසම ගලවන’ බව පවසමින් බැනවැදුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්රී සුජිත් සංජය පෙරේරා සහ ඩයනා ගමගේ රාජ්ය ඇමැතිවරිය අතර පාර්ලිමේන්තු පරිශ්රයේ ඇතිවූ බව කියන ගැටුමට පාදකවූ සිදුවීම පැහැදිලි කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
රාජ්ය ඇමැතිවරිය විසින්, ප්රසිද්ධියේ පැවැසිය නොහැකි ‘කතා කියමින්’ තමාට බැනවැදුණු බවත්, කාන්තාවන්ගෙන් පුරුෂ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart