
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිය ගාස්තු යළි ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක් ඔස්සේ ඊයේ(19) මෙම අනුවමතිය ලබාදී තිබේ.
ඒ අනුව, අද(20) විදුලි බිල ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලයට අවසර ලැබෙනු ඇත.
විදුලි බිල ඉහළ දැමෙන ප්‍රතිශත අද දිනයේ ප්‍රකාශ කරන බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart