2 years ago රුපියල දැන් පිංපොං බෝලයක් වෙලාලු රුපියල උච්ඡාවචනයට ඉඩ නොදී ස්ථාවරව පවත්වාගෙන යෑම මහ බැංකුවේ ප්‍රධානතම කාර්යභාරයවන නමුත් අද වන විට රුපියල පිංපොං බෝලයක් මෙන් ඉහළ
2 years ago බ්‍රිතාන්‍යයේ බදු සහනයට ලංකාව අතවනයි එක්සත් රාජධානිය විසින් ලබාදෙන “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යන තේමාව දරන GSP (වරණීය වෙළඳ) යෝජනා ක්රමයේ
2 years ago මිනිස්සු ණය ගෙවන්නේ නැහැ – ශ්‍රී ලංකා බැංකු සංගමය අනතුරු අඟවයි රට තුළ ණය ගෙවීම් පැහැර හැරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා බැංකු සංගමය
2 years ago මම රට යන්න මිලියන 50ක් වියදම් කළේ නෑ – අලි සබ්රි තම විදෙස් සංචාර 07ක් සඳහා රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් වැය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ට්විටර්
2 years ago ටයිටැනික් බලන්න ගිය සබ්මැරීනයක් අතුරුදන් පසුගිය ඉරිදා(18) ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදීමේදී සංචාරක නිරතවූ සබ්මැරීනයක් අතුරුදහන්වීමෙන් පසු අත්ලාන්තික් සාගරයේ දැවැන්ත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක්
2 years ago එජා නව මහකොමසරිස්ගෙනුත් ශ්‍රී ලංකාවට දෝස්මුරයක් ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස, වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව මානව හිමිකම්
2 years ago ලංකාවේ හැසිරීම හොඳ නම් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් රොයිටර් පුවත් සේවයට අනුව, පසුගිය මාර්තු මාසයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) ලබාදුන් ණය මුදලේ පළමු කොටසින් පසු ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම
2 years ago Tags #ceylonwire ඕමානයේ පෙරළිය ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ලබා ගත් පළමු එක්දින තරග ජයග්‍රහණය සමරන්නට ඕමානය සමත් විය. ඒ ක්‍රිකට් එක්දින ලෝක කුසලාන
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටය සුපිරි ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ
2 years ago විදෙස් සමාගම් තෙල් විකුණා උපයන ආදායම හැරෙන තැපෑලෙන් රට පටවන්න අවසර ශ්‍රී ලංකාවේ ඉන්ධන විකිණීමට සුදානම්වම විදේශීය සමාගම්වලට තමන් උපයා ගන්නා සියලුම ආදායම්, කිසිදු ප්‍රමාදයකින් සහ සීමාවකින් තොරව ඩොලර් හෝ ඕනෑම