3 months ago Tags #ceylonwire ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාර සමගින් තෙල් නෞකාවලට හෝමූස් ආයෙත් වහයි ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ නවතම ප්‍රහාරවලින් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා ගමන් කිරීම නවතා දමා ඇති බවත්, අවසරයකින්
3 months ago Tags #ceylonwire කොළඹ අක්ෂි රෝහලේ සොර කල්ලියක් | බෑග් කපලා ෆෝන්-පර්ස් උස්සනවලු කොළඹ අක්ෂි රෝහල ඇතුළු ජාතික රෝහලේ විවිධ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ගමන් මලු සිදුරු කර ඒවායේ ඇති මුදල් පසුම්බි, ජංගම
3 months ago Tags #ceylonwire පාසල් දරුවන් 11ක් ඇතුළුව මගීන් 14ක් ත්‍රීවිල් එකේ පටවන් ගිහිං | රියැදුරු අත්අඩංගුවට නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැගෙන කොස්ලන්ද නගරයේ සිට මකල්දෙණිය ගම්මානයට ධාවනය වෙමින් තිබූ කුලී ගමන් යන ත්‍රිරෝද රථයක් 07 වැනිදා
3 months ago Tags #ceylonwire අවසරයකින් තොරව ගෙනා කෝටියක ඖෂධ තොගයක් එක්ක පහක් කටුනායකදී කොටු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනා රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති බටහිර ඖෂධ
3 months ago Tags #ceylonwire GMOA දොස්තරලා අද උදේ 8 සිට නැවතත් පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) පෙ.ව. 8.00 සිට නැවතත් පැය 48 ක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත. සෞඛ්‍ය
3 months ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධාන විධායක නිලධාරියෙක් | ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් වැට උඩ ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට එකඟ වී ඇතත්, ශ්‍රී ලංකා රජය තවමත් එය සිදුකරන්නේ කෙසේදැයි තීරණය කර නොමැත.
3 months ago Tags #ceylonwire 2027 සිට ග්‍රීසියේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය 2027 ජනවාරි 1 වැනිදා සිට තහනම් කරන බව ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos
3 months ago Tags #ceylonwire දකුණට සමච්චල් කරමින් උතුරු කොරියාව මුහුදට මිසයිල එල්ල කරයි උතුරු කොරියාව අද කෙටිදුර විහිදෙන බැලස්ටික් මිසයිල කිහිපයක් මුහුද දෙසට මුදාහැර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි. මෙය දින දෙකක්
3 months ago Tags #ceylonwire ගෝලයාටත් හොරෙන් බවුසර් හිමිකරු ගෙදරට තෙල් බාලා | පෙට්‍රල්-ඩීසල්-භූමිතෙල් තොගයක් මාට්ටු කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ තෙල් බවුසර් හිමියකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී, එහි සඟවා තිබූ ඞීසල් සහ පෙට්‍රල් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire ඇඟේ ගාන ක්‍රීම් තොග පිටින් අරගෙන සිල්ලරට බෝතල්වලට පුරවන ෆැක්ටරියක් මාතලෙන් අල්ලයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මාවනැල්ල ප්‍රදේශයේ ආයතනයක සිදුකළ විමර්ශනයකට අනුව, ඊයේ(07) දින එහි සැපයුම්කරුගේ මාතලේ පිහිටි නිෂ්පාදනාගාරයක් හදිසි