
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවාඩු සමයේදී දිවයින පුරා විදුලි ඉල්ලුම සැළකිව යුතු ලෙස අඩුවීම හේතුවෙන්, ධාරිතාව කිලෝවොට් 300 ඉක්මවන වහල මත සවි කර ඇති සූර්ය ශක්ති පද්ධති තාවකාලිකව අක්‍රිය කරන ලෙස ජාතික පද්ධති මෙහෙයුම්කරු නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
අදාළ උපදෙස් මාලාවට අනුව, මෙම බලපෑමට ලක්වන සූර්ය ශක්ති පද්ධති මගින් විදුලිය උත්පාදනය කිරීම අගෝස්තු 27 වැනිදා සිට ඉරිදා (අගෝස්තු 30) දක්වා දිනපතා පූර්වභාග 8:00 සිට පස්වරු 3:00 දක්වා කාලය තුළ අත්හිටුවිය යුතුය.
නිවාඩු දිනවලදී කර්මාන්ත සහ ව්‍යාපාරික ස්ථාන අඩු මට්ටමකින් ක්‍රියාත්මක වන බැවින් විදුලි ඉල්ලුම අවම වන අතර, එම කාලය තුළ ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙම තාවකාලික පියවර ගෙන ඇත.
අදාළ නියෝගයට යටත් වන සියලුම විශාල පරිමාණයේ වහල මත සෞරශක්ති පද්ධති හිමිකරුවන් අදාළ කාලසීමාව තුළ මෙම අක්‍රිය කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart