3 months ago Tags #ceylonwire චක්‍රලේඛයට පිටින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් තුන්දෙනෙක්ට වාහන පර්මිට් දීලා සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් වූ වක්‍රලේඛයේ විධිවිධාන හා උපදෙස්වලට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල්
3 months ago Tags #ceylonwire මහා ගංවතුර නිසා නේපාලයේ සහ ටිබෙටයේ මියගිය ගණන 390ක් | 1500ක් අතුරුදන් නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළ
3 months ago Tags #ceylonwire අපිට එල්ලකරන චෝදනා බොරු-හැබැයි අගවිනිසුරුවරයාට එරෙහි චෝදනා ගැන විමර්ශනය කරන්න ඕනේ” | නීතිඥ සංගමය කියයි ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වන සංශෝධනය’ නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල ගැටලු මතුවන
3 months ago Tags #ceylonwire කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයපුරම්’ ගම්මානය ජනපති අතින් විවෘත කෙරේ(වීඩියෝ) 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල, කබරගල කන්ද නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද ‘නවෝදයපුරම්’ නිවාස යෝජනාක්‍රමය අද (28) ජනතා
3 months ago Tags #ceylonwire මීටර් 92.07ක් හෙල්ල විසිකරමින් රුමේෂ් තරංග ‘සූරිච් ඩයමන්ඩ් ලීග්’ රන් පදක්කමත් දිනාගනී සූරිච් ඩයමන්ඩ් ලීග් (Zurich Diamond League) තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 92.07ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ්
3 months ago Tags #ceylonwire ප්‍රධාන පාසලක බුද්ධ ධර්මය උගන්වන භික්ෂුවක් සහ සැලූන් හිමිකරුවෙක් ‘අයිස්’ එක්ක පොලිසියට මාට්ටු ප්‍රධාන පෙළේ විද්‍යාලයක බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු වන බෞද්ධ භික්ෂුවක් සහ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක්
3 months ago Tags #ceylonwire අර්ජුන මහේන්ද්‍රන්ගේ අලුත් නම ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ මහබැංකු බැඳුම්කර වංචා නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය නීත්‍යනුකූල නාමය
3 months ago Tags #ceylonwire රුපියල් 120යේ වතුර බෝතලේ 200ට දීලා වැඩ වරද්දා ගනී | යාපනයේ ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකකට ලක්ෂ 10කට කිට්ටු දඩයක් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කළ යාපනයේ ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් 950,000ක දඩයක් නියම කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය
3 months ago Tags #ceylonwire ගංවතුරෙන් පීඩාවට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර මාරාන්තික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවූ ජීවිත හානි, අවතැන්වීම් සහ විශාල විනාශයෙන් පසු නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර සැපයීමට
3 months ago Tags #ceylonwire ලෝක අඩුම පඩි දර්ශකයේ ලංකාව අන්තිම 10 දෙනා අතරට| පකිස්ථානය සහ බංග්ලාදේශයටත් වඩා ලංකාව පිටුපසින් Visual Capitalist ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී