August 28, 2026

සූරිච් ඩයමන්ඩ් ලීග් (Zurich Diamond League) තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 92.07ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

මෙම තරග වාරය තුළදී දෙවැනි වරටත් මීටර් 92 සීමාව පසුකළ රුමේෂ්, සිය හොඳම දක්ෂතාව වාර්තා කළේ ඔහුගේ හයවැනි සහ අවසන් උත්සාහයේදීය.