2 months ago Tags #ceylonwire මේ මාස තුනේ ලංකාවට විදුලිය ගිගාවොට් පැය 250ක් අහිමිවන බව පාඨලී කියයි අප්‍රේල්, මැයි සහ ජුනි යන මාස තුනක කාලය තුළ ගිගාවොට් පැය 250ක පමණ විදුලිය අහිමි වනු ඇතැයි අපේක්ෂා කරන බව
2 months ago Tags #ceylonwire මුහුදු කූඩැල්ලන් තොගයක් සමග නාගර් කෝවිල් වෙරළේදී හයක් නාවික හමුදාවේ අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නාගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක්
2 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කෙනෙක් කොල්ලුපිරියේ චීන කඩේකින් අල්ලස් ඉල්ලලා! අනවසර ලෙස භූගත කේබල් සවිකර ඇති සමාගමකට කේබල් සඳහා අවසරය ලබා දෙන බව පවසමින් කොළඹ මහ නගර සභාවේ සාමාජිකයකු සැළකිව
2 months ago Tags #ceb වහල මත ඇති මහා පරිමාණ සෝලාර් පැනල් අප්‍රේල් 20 වෙනකන් විසන්ධි කරන්නැයි දැනුම්දීමක් අඩු විදුලි ඉල්ලුම සහ ඉහළ සූර්ය උත්පාදනය මධ්‍යයේ ජාලක ස්ථායිතාව පිළිබඳ ඇතිවිය හැකි ගැටළු හේතුවෙන්, පසුගිය සිකුරාදා (අප්‍රේල් 10) සිට
2 months ago Tags #ceylonwire රනිල් සිංගප්පූරු ගිය ඇත්ත හේතුව හෙළිවෙයි මෙරට වෛද්‍යවරුන්ට හිරිහැර සිදු නොවීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වෛද්‍ය පහසුකම් සඳහා ශ්‍රී ලංකාව වෙනුවට සිංගප්පූරුව තෝරා ගත් බව
2 months ago Tags #ceylonwire NDB බැංකුවේ මහා වංචාව ගැන IMF එකත් විමසිල්ලෙන් ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති අභ්‍යන්තර වංචාව පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බව එම අරමුදලේ ශ්‍රී ලංකාව
2 months ago Tags #ceylonwire කෝප්-කෝපා කමිටුවලදී සොයාගන්නා වංචා ගැන කෙළින්ම පොලිසියට-අල්ලස් කොමිසමට දැනුම්දෙන්න හැකි විදිහට නීතිය වෙනස් කරයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සඳහා මෙම සතියේ සංශෝධන දෙකක් සම්මත කරන ලදී. එමඟින් රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය කාරක
2 months ago Tags #ceylonwire පුරාවෘත්තයක් බඳු ‘ආශා බෝස්ලේ’ නික්ම යයි ජනප්‍රිය ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ 92 වැනි වියේදී මියගිය බව වාර්තා වේ. ඉන්දීය ජනමාධ්‍යවලට අනුව, 92 හැවිරිදි ආශා, ඇගේ
2 months ago Tags #ceylonwire පෙන්ෂන් යන්න ඉන්න ගල්කිස්සේ පොලිස් ලොක්කෙක් කප්පම් ගන්නවලු| IGP නියමයෙන් පරීක්ෂණයක් ගල්කිස්ස කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන, ළඟදීම විශ්‍රාම යෑමට නියමිත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු, ඔහුට සමීප නිලධාරීන් හරහා ක්‍රියාත්මක වන නීති විරෝධී
2 months ago Tags #ceylonwire ෆිච් රේටින්ග්ස් ආයතනය NDB බැංකුවේ ශ්‍රේණිගත කිරීම පහත දමයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය මගින් NDB බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ‘A’ සිට ‘A-’ දක්වා පහත හෙළා තිබේ. ගෝලීය ශ්‍රේණිගත