
අවුරුදු 31කට පස්සෙත් සෙල්ලම් බඩු ටික පිස්සු වට්ටයි | ‘Toy Story 5’ බොක්ස් ඔෆිස් වාර්තා කුඩුකරයි | 2026 වසරේ දැවැන්තම ආරම්භය ලබාගනී
හොලිවුඩයෙන් මෙන්න සුපිරිම ආරම්භක සිනමා ආරංචියක් ලැබිලා තියෙනවා. සිනමා ලෝලීන් දශක ගණනාවක් තිස්සේ ආදරය කරපු පික්සාර් සමාගමේ සුපිරිම චිත්රපට මාලාවක්









