
“ලයිට් බිල වැඩිකරන්න ඕනේ නෑ කියලා පැහැදිලිවම කියලා තියෙද්දී මහජන අදහස් විමසන්න මොනවට යනවද?” – බලශක්ති ඇමැති මහජන උපයෝගිතා කොමිසම අමතයි
2026 වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ජාතික පද්ධති මෙහෙයුම්කරු තීරණය කර තිබියදීත්, විදුලි ගාස්තු සම්බන්ධයෙන්









