
ජනාධිපතිලාගේ වරප්‍රසාද අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය
හිටපු ජනාධිපතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද අහෝසි කිරීමට අපේක්ෂා කරන ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී









