
බොරැල්ල ඕල් සේන්ට්ස් පල්ලියේ බෝම්බ කේස් එකට දොස්තර කෙනෙක් ඇතුළුව තුනකට අධිචෝදනා
බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ බෝම්බයක් ඇටවීම සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ. ලියනගේ දයානන්ද, වෛද්‍ය









