
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකපිට කඳානෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගයෙන් කොටසක් නිවසක ගෙවත්තේ අලංකාර පාෂාණ ලෙස අසුරා තිබූ බව පොලිසිය පවසයි.
ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකකෙරෙන මෙම රසායනික ඊයේ සොයා ගන්නා ලදී.
දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවකු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණවලින් පසුව කඳාන ප්‍රදේශයේ අදාළ ඉඩමෙන් කිලෝ 100 කට අධික රසායනික ද්‍රව්‍ය සොයාගන්නා ලදී.
කඳානෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය පසුගිය සතියේ මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වැටළීමකදී සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගයට සමාන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart