
ජනමාධ්‍යවේදියෙක්ට හමුදාපතිගේ ආරක්ෂකයන්ගෙන් තර්ජන | වැලිකඩ පොලිසියේදී හමුදාවෙන් වටකරලා | පැමිණිල්ල වෙනස් කරලා
ජනමාධ්‍යවේදී ළහිරු දොළොස්වලට සහ ඔහුගේ පවුලේ අයට සිදු වූ හිරිහැරයට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉල්ලයි









