3 years ago Tags #ceylonwire කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව නාගරික සංවර්ධන අධිකාරියට අයත් යටත් විජිත යුගයේ දේපල දෙකක් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇත. මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ, සැප්තැම්බර්
3 years ago Tags #ceylonwire IMF මේ සතියේ ලංකාවට ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධ පළමු සමාලෝචනය පිළිබඳව 14 වැනිදා සිට මෙරට නිලධාරීන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ
3 years ago Tags #ceylonwire මේ වසරේදී කන්ටේනර් 965 ක විමර්ශන අවසන් කිරීමට රේගුව අසමත් වෙලා නියමිත පරීක්ෂණ අවසන් නොකිරිම හේතුවෙන් මේ වසරේ මුල් භාගයේදී කන්ටේනර් 965ක් පමණ වරාය පර්යන්ත තුළ හෝ රේගු අංගණවල තැන්පත් කර
3 years ago Tags #ceylonwire සහල් මිල : නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වැටළීම් 300ක් මේ මාසයේ සිදුකරලා උපරිම සිල්ලර මිලට සහල් නොවිකිණීම ඇතුළු සහල් අලෙවියට අදාළ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වැටලීම් 300 කට අධික සංඛ්‍යාවක් මේ මාසයේ දී
3 years ago Tags #ceylonwire Domino’s පීසා වෙතින් දරුවන්ට ආහාර වේල් 5,000ක් Domino’s පීසා අලෙවිසැල් ජාලය සිය පානදුර අලෙවිසැල විවෘත කිරීමත් සමග, මෙරට ශීඝ්‍රයෙන් අලෙවිසැල් 50ක් විවෘත කළ පීසා අලෙවිසැල් ජාලය බවට
3 years ago Tags #44_වැනි_සංවත්සරය ශ්‍රීලංකන් 44 වැනි සංවත්සරය සමරයි ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සමග එක් වී ඔවුන්ගේ 44 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. ඒ වෙනුවෙන්
3 years ago Tags #ceylonwire දිළුම් චීනයේ ආයෝජන සමුළුවක් තියයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ චීනයේ ශැංහයි නුවරදී චීන ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන සමුළුවක් පැවත්විණි. මෙහිදි සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire විදුලි වාහන ගෙන්වීමෙන් ලංකාවට ඩොලර් මිලියන 22ක් ලැබිලලු විදේශගත ශ්‍රමිකයන් සඳහා වන විද්‍යුත් වාහන බලපත්‍ර ක්‍රමය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 22 කට වැඩි මුදලක් මෙරට ගෙන ඒමට හැකි
3 years ago Tags #ceylonwire මේ වසර අවසානයේ වාහන ආනයනයට අවසර පෞද්ගලික වාහන හැර අනෙකුත් සියලුම වාහන සඳහා පනවා ඇති ආනයන සීමා 2023 වසර අවසන් වන විට ඉවත් කරන බව මුදල්
3 years ago Tags #ceylonwire ගංජා ගසට්ටුව ළඟදීම – ජනපති ගංජා අයවැයටත් එකතු කරයි ඖෂධීය පැළෑටියක් ලෙස ගංජා වගා කිරීම නීතිගත කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි