
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට පසුගියදා පිවිසි චීනයේ සයිනොපෙක් ඉන්ධන තෙල් අලෙවි සමාගම මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී දේශීය තෙල් පිරිපහදු වෙළෙඳපොළට පිවිසෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ ප්රකාශ කළේය.
සයිනොපෙක් සමාගම දේශීය ඉන්ධන පිරිපහදු කර්මාන්තයට පිවිසීමේ සැලසුම් ලබන මාසයේදී අවසන් කරන බව කොළඹ පැවති සයිනොපෙක් අලෙවි නියෝජිත උපහාර උළෙලකදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart