
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ පිරිමි සහ ගැහැණු කැපිබරා (Capybara) සත්ත්ව යුගලයක් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදී ඇත.
කැපිබරා දකුණු ආසියාතික රටවල ජීවත්වන දුර්ලභ සත්ත්ව විශේෂයකට අයත් නමුත් ශ්‍රී ලංකාවට ආවේණික නොවේ.
හොඳින් වැඩුණු සතෙකු අඩි හතරක් පමණ උසින් වර්ධනය වන අතර බර කිලෝග්‍රෑම් 60-70 දක්වා ළඟා වේ.
කැපිබරා වසර හයක් පමණ ආයු කාලයක් ඇති ශාක භක්ෂක සත්ත්වයෙකි.
සත්වෝද්‍යානයට හඳුන්වා දුන් සතුන් දෙදෙනාගේ නිරෝධායන කාලය අවසන් වී ඇති බවත් ඔවුන් මහජන ප්‍රදර්ශනයට සූදානම් බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart