
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිහාන පොලිස් බල ප්රදේශයේ ස්ටැන්ලි තිලකරත්න මාවත අසල ඇඹුල්දෙණිය ප්රදේශයේ ස්පා ආයතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඊයේ සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් මත මිරිහාන අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම වැටළීම සිදුකර ඇත.
වයස අවුරුදු 40 ත් 50 ත් අතර වන අදාළ කාන්තාවන් රාගම, අගුණකොළපැලැස්ස සහ ගල්කිස්ස යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 21 ත් 40 ත් අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙයියන්දර සහ රාජගිරිය ප්රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart