
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී අදානි පර්යන්ත ජැටිය අසල මුහුදේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව පොලිසිය මෙතෙක් තහවුරු කර නොමැති අතර, එලෙස මිය ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයකු බවත්, ඔහු අඩි 5 ක් පමණ උස තරමක් වැඩුණු හිසකෙස් ඇති පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි.
මළසිරුර දැඩි ලෙස නරක් වී හඳුනාගත නොහැකි තත්වයේ පවතින අතර, එම පුද්ගලයා මියයන අවස්ථාවේ නිල් පැහැති ඩෙනිම් කලිසමක් ඇඳ සිටි අයෙකු බව පොලිසිය පවසයි.
මහේස්ත්රාත්වරයාගේ මරණ පරීක්ෂණයකින් පසු, වැඩිදුර පරීක්ෂණ සඳහා මෘතදේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart