1 year ago Tags #ceylonwire පාතාලයට සෙට්වුණු පොලිසිය ගැන හොයන්න පොලිසියෙන් වෙනම ඇහැක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා විවිධ තරාතිරමේ නිලධාරීන් රැසක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි
1 year ago Tags #ceylonwire පළාත් සභා ඡන්දය – සියලු දෙමළ කණ්ඩායම් එක්කරන්න වරධරාජා පෙරුමාල් කරළියට එයි මැතිවරණ කොමිසමේ නිල නිවේදනයට පෙර, ඉදිරි පළාත් සභා මැතිවරණවලට මුහුණදීම සඳහා නිර්මාණය කළ හැකි සන්ධාන පිළිබඳව දෙමළ දේශපාලන පක්ෂ දැනටමත්
1 year ago Tags #ceylonwire කුලියට ගත් අක්මීමන ‘විලා එකේ’ බෙලරුස් ජාතිකයෙක් ගංජා තවානක් දාලා අක්මීමන පොලිස් වසමේ ගංජා වගාකළ විදේශිකයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කුලියට ගෙන තිබූ ‘විලා එකක්’
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශන දේශපාලන සංදර්ශනයක් විතරයි – රවී කියයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි විමර්ශන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ගැන රජයේ තීන්දුව දේශපාලනික බව රවී කියයි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව වත්මන් ආණ්ඩුවේ දේශපාලනික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire ලංකාවේ දරුවෝ ලක්ෂ 1.8කට මන්දපෝෂණය | දරුවෝ 10,000කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු, අඩු බරින් යුත් දරුවන් 187,714 ක් සිටින බවත්, උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 10,000ක් රට
1 year ago Tags #ceylonwire ලංකාවේ තරු පන්තියේ හෝටල්වල කාමර මිල කලාපයේ අනෙත් රටවලට වඩා සීයට 20%ක් වැඩියිලු ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් කාමර මිල කලාපයේ අනෙකුත් රටවලට වඩා 20% කින් ඉහළ මට්ටමක පවතින අතර, හෝටල් පවත්වාගෙන යාමට වැඩි
1 year ago Tags #ceylonwire පුනරුත්ථාපනය කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෘත්තීය පුහුණුව | ඊට පස්සේ රජයේ රැකියා | ළඟදීම කැබිනට් පත්‍රිකාවක් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර ඇති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඔවුන්ගේ පුනරුත්ථාපන කාලය අවසන් කිරීමෙන් පසු වෘත්තීය පුහුණුව ද ලබාදී රජයේ සහ පෞද්ගලික
1 year ago Tags #ceylonwire ඇපකාරයො නැතුව දෙන ඔන්ලයින් ණය ලෝක ලෙඩක් | ගන්න නම් එපා | පොලිසියටත් මළ වදයක් වෙලාලු ණය දීමේ වංචනික ක්‍රම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පැමිණිලි වැඩිවන බැවින් අන්තර්ජාලය හෝ ජංගම දුරකථන හරහා ණය ලබාගැනීමේදී ප්‍රවේශම් වන ලෙස
1 year ago Tags #ceylonwire සෙව්වන්දිට බොඩිගාඩ් කෙනෙකුත් ඉඳලා | ඉන්දියාවට පැන්නේ ඩිංගි බෝට්ටුවකින් නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සඳහා භාවිත කළ රිවෝල්වරය සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, නේපාලයට