
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි විමර්ශන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ ඒ සඳහා වූ ප්‍රකාශ හුදෙක් මැතිවරණ ප්‍රකාශ පමණක්ව ඇති බවයි.
පාස්කු ප්‍රහාරය මැතිවරණ සමයේදී විශාල වශයෙන් දේශපාලනීකරණය වූ බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා චෝදනා කළේ කතෝලික ජනතාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බව පැවසුව ද මැතිවරණ පවත්වා කාලයක් ගතව ඇති නමුත් මේ දක්වා කිසිඳු පිළිතුරක් ලැබී නැතැයි ඔහු චෝදනා කළේය.
එහෙත් ඒ සඳහා ඉක්මනින් පිළිතුරක් ලබා ගත යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart