1 year ago Tags #ceylonwire වසන්තට ක්‍රිප්ටෝ කේස් එකක් පත්තුවෙයිද? ඇතැම් අමාත්‍යවරුන් සතුව ක්‍රිප්ටෝ මුදල් ඇති බව අනාවරණ වී ඇති පසුබිමක එවැනි මුදල් වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවය සහතික කිරීමේ අවශ්‍යතාව සමගි
1 year ago Tags #ceylonwire මෙවර ලෝක කුසලානය අපට බැබළීමට ඇති සැබෑ අවස්ථාවක් – චමරි අතපත්තු ලෝක කුසලානයකට ක්‍රීඩා කිරීමට ලැබීම සෑම දිනකම නොලැබෙන අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම එය සුළු කොට නොසළකන බවත් කාන්තා කණ්ඩායමේ
1 year ago Tags #ceylonwire විදුලි පාරිභෝගික සංගමය CEB එකට ස්ථිර සභාපතිවරයකු ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බැවින් අවම වශයෙන් තවත් මාස කිහිපයක්වත් එය පවත්වාගෙන යෑමට සිදුවන නිසා දැනට
1 year ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට එන්න පහසුවෙන විදිහට දුම්රිය ස්ථාන සකස්කරන්නැයි අධිකරණ නියෝගයක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ හැකියාව සහතික කිරීම සඳහා වවුනියාව සහ මහව අතර දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බව අනුරාධපුර
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය පලස්තීනෙටයි උතුරු කොරියාවටයි ළඟාවෙන්න ඔන්න මෙන්න ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වෙනත් රටවලට ගමන් කිරීම සඳහා ඇති තත්ත්වය තවදුරටත් දුර්වල කරමින් රටවල් 105ක් අතරින් 91
1 year ago Tags #ceylonwire හෙට එජාප සමුළුවට සජිත් නැතුව සජබේ පිරිසක් යති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20දා) පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්
1 year ago Tags #ceylonwire අල්ලස් – දූෂණ නඩු කඩිනම් කිරීමට නව අධිකරණ දෙකක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් සහ දූෂණ සම්බන්ධ නඩු කටයුතු සඳහා කැප වූ නව මහාධිකරණ දෙකක්
1 year ago Tags #2016 පාඨලීගේ නඩුව සැප්තැම්බර් 30දා – රනිල්ගේ නීතිඥයාම පාඨලිත් අල්ලයි රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ
1 year ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතනයකට හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ අත්අඩංගුවට නාවික බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි ඊයේ පස්වරුවේ පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 24
1 year ago Tags #ceylonwire රු.5000 හොර නෝට්ටු ගැන පොලිසියෙන් අනතුරු ඇගවීමක් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකව සිටි සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම