2 months ago Tags #ceylonwire රනිල්ට බරපතළ නැතිලු-ජාතික රෝහල කියයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව කොළඹ ජාතික රෝහල තහවුරු කර තිබේ. කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය
2 months ago Tags #ceylonwire දේශපාලකයෝ කියන දේවල්වල තියෙන ඇත්ත ජනතාවට කියන එක ජනමාධ්‍යවල වගකීමක් – රවී දේශපාලනඥයින් පවසන සැබෑ දේ ජනතාවට පැවසීම ජනමාධ්‍ය සතු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
2 months ago Tags #ceylonwire රනිල්ව ගෙනාව උසාවි ශාලාවේ ලයිට් ගිහිං විදුලිය විසන්ධි වීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතුවලට බාධා එල්ල වීම හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩු විභාගයේ
2 months ago Tags #ceylonwire ප්‍රභල භූ කම්පනයක් නිසා චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇගවීම් – (වීඩියෝ) දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර ඇති ඩ්‍රේක් පැසේජ් හි රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හට ගෙන තිබේ. දකුණු
2 months ago Tags #ceylonwire රජය “නැතැයි” කියන මුදල් මුද්‍රණය කළ හැටි රවී පාර්ලිමේන්තුවේදී හෙළිකරයි(වීඩියෝ) රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි
2 months ago Tags #ceylonwire උද්ධමනය අඩුවුණාට බඩු මිල අඩුවෙලා නෑ – රවීගෙන් චෝදනා උද්ධමනය අඩුවූ බව පැවසුන ද ජනතාව සතු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව කිසිසේත් ඉහළ ගොස් නොමැති බව එක්සත් ජාතික
2 months ago Tags #ceylonwire ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇති වන බව රවී කියයි රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි
2 months ago Tags #ceylonwire දේශබන්දු අත්අඩංගුවට ගනී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2022 වසරේ පැවැති ජනතා අරගලයට අදාළ නඩුවකට අදාළව දේශබන්දු
2 months ago Tags #ceylonwire මත්තල වගේ නොවෙන්න යාපනය එයාපෝට් එකට ගහන බිස්නස් ප්ලෑන් එක රජය හෙළිකරයි යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ ව්‍යාපාරික සැලැස්මක් සමඟ ක්‍රමයෙන් වැඩිදියුණු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක
2 months ago Tags #ceylonwire ඉෂාන් සංඛ මාපිටිගම සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස තේරී පත්වෙයි සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත් වී තිබේ. අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ