
අපිට එල්ලකරන චෝදනා බොරු-හැබැයි අගවිනිසුරුවරයාට එරෙහි චෝදනා ගැන විමර්ශනය කරන්න ඕනේ” | නීතිඥ සංගමය කියයි
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 වන සංශෝධනය’ නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල ගැටලු මතුවන









