10 months ago Tags #ceylonwire මහවැලිය ඉහළට | මහනුවරට ගංවතුර(වීඩියෝ) අයහපත් කාලගුණය හේතුවෙන් උද්ගතව ඇති අධික වර්ෂාව නිසා මහනුවර ආශ්රිත ප්‍රදේශවලට ගංවතුර තත්වයන් උද්ගතව ඇත. මෙහි දැක්වෙන්නේ ගංවතුරට යට වූ
10 months ago Tags #ceylonwire රත්නපුර නගරයේ ගංවතුර මට්ටම ඉහළට රත්නපුර නගරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වේ. එම නිසා නගරය දෙසට පැමිණීමෙන් වලකින ලෙස ආරක්ෂක අංශ ජනතාවට
10 months ago Tags #ceylonwire බයික් එකේ වැඩ පෙන්නා කොල්ලකරුවා ඇල්ලූ පොලිසියේ කොල්ලෝ මෙන්න ගාල්ල පොලිස් වසමේ වක්වැල්ල පාරේ ඇවිද යමින් සිටි කාන්තාවකගේ පෙන්ඩන්ට් එකක් සහිත රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ කොල්ලකරුවකු එම ස්ථානයේදීම පොලිස්
10 months ago Tags #ceylonwire සිස්ටම් ඩවුන් | ඔන්ලයින් ලයිෂන් සේවාව අත්හිටුවයි වේරහැර ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන
10 months ago Tags #2026_ICC T20 ලෝක කුසලානයේ දිවා-රාත්‍රී තරග තියන්න SSC ක්‍රීඩාංගණයට ලහිලහියේ ලයිට් සවිකරයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු කිහිපයක් සිදුවෙමින් පවතී. ඒ අනුව
10 months ago Tags #ceylonwire තායි රාජා සහ කණ්ඩුල ගැන තායිලන්තයට දෙන්න වාර්තාවක් හදලා දළදා මාළිගාව භාරයේ සිටින තායි රාජා සහ කැළණිය රජමහා විහාරය භාරයේ සිටින කණ්ඩුල හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණය පිළිබඳ විමර්ශනයට
10 months ago Tags #ceylonwire අතුරුදන්වීමකට අවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙක් සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අතුරුදන් පුද්ගලයකු සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි. පොලිසිය පවසන්නේ, ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි
10 months ago Tags #ceylonwire පාසල් වේලාව දීර්ඝ කිරීම නිසා ප්‍රවාහන ගැටළු රැසක් | ලංකා ගුරු සංගමයෙන් චෝදනා ලබන වසරේ ජනවාරි මාසයේ සිට පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට රජය සූදානම් වීමත් සමඟ, සංශෝධිත කාලසටහන යටතේ
10 months ago Tags #ceylonwire පොඩි තොණ්ඩා ඉන්දියානු මනාලිය ලංකාවට කැන්දන් එයි(වීඩියෝ) යුග දිවියට පිවිසී සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහ ඔහුගේ බිරිඳ ඊයේ (26දා) ඉන්දියාවේ සිට කටුනායක ගුවන්
10 months ago Tags #ceylonwire ලංකාවේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් සීයට 75ක් ජීවිතයේ එක්වරක් හෝ අපයෝජනයට ලක්වෙලා මෙරට පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් 75% ක් අවම වශයෙන් ජීවිතයේ එක්වරක් හෝ අපයෝජනයට ලක්ව ඇති බව කාන්තා හා ළමා