10 months ago Tags #ceylonwire ජනපති පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවයි අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති අනුර කුමාර
10 months ago Tags #ceylonwire දකුණු-බස්නාහිර පළාත් මායිම් වෙන්කරන බෙන්තර පාලම කඩාවැටෙයි(වීඩියෝ) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතත් බස්නාහිර පළාතත් වෙන්කෙරෙන මායිම වශයෙන් සැලකෙන බෙන්තර පාලම කඩාවැටී තිබේ. ජන වහරේ
10 months ago Tags #CCTV_දර්ශන හිතාමතාම ‘බ්ලැකී’ව මෝටර් රථයට යටකළ කාන්තාවට අමතක නොවන පාඩමක් මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප දැක තිබුණද, අසරණ තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් ලබාදුන් සුවිශේෂී තීරණයක් පන්නිපිටියෙන්
10 months ago Tags #ceylonwire හොංකොං ගොඩනැගිලි ගින්නෙන් 36ක් මියයයි | 300කට ආසන්න පිරිසක් අතුරුදහන්(වීඩියෝ) දශක තුනක පමණ කාලයක් ඇතුලත හොංකොංහි ඇති වූ දරුණුතම ගින්නෙන් දැවෙන නේවාසික ගොඩනැගිල්ල තුළදී අවම තරමින් 36 දෙනකු මියගොස් තවත්
10 months ago Tags #ceylonwire ලෝකයේ AIDS අඩුවෙද්දී ලංකාවේ AIDS වැඩිවෙලා | වැඩියෙන්ම පිරිමි ගෝලීය වශයෙන් සලකා බැලීමේදී HIV ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩුකිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා ඇතත්, නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ඊට
10 months ago Tags #ceylonwire ඇමතිට යාපනේ පූල් එකක් හදන්න යනකොට විවෘත කරන්න ‘සමරු ඵලකයක්’ සවිකළේ කවුද?(වීඩියෝ) යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ප්‍රතිසංස්කරණය කිරීමේ සමරු ඵලකය විවෘත කිරීමට පැමිණිය ද එම අවස්ථාවට සහභාගී නොවී ආපසු හැරීගිය
10 months ago Tags #ceylonwire විරංජිත් තාඹුගල වරද පිළිගනී 2019 වර්ෂයේ තුන්වැනි කාර්තුවට අදාළ වැට් බදු වර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ
10 months ago Tags #ceylonwire ප්ලේන් එකේදී බෞද්ධ භික්ෂුවකගේ බෑග් එකෙන් සල්ලි උස්සපු චීන්නු දෙන්නෙක් මාට්ටු | උස්සපු මුදලින් කොළඹදී කැසිනෝ ගහන්න ප්ලෑන් කරලා ගුවන් යානයකදී බෞද්ධ භික්ෂුවකගේ රුපියල් 483,855 ක් වටිනා විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් චීන
10 months ago Tags #ceylonwire වට්ස්ඇප් වීඩියෝ කෝල් රෙකෝඩ් කරලා ඉන්දියාවේදී ශ්‍රී ලාංකික සිසුවෙක් බ්ලැක්මේල් කරලා | ලිංගික අපයෝජනයක් බැංගලෝර්හිහි සිටින 24 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ඉන්ස්ටග්‍රෑම් හරහා සම්බන්ධ කරගත් නාඳුනන පුද්ගලයකු වෙතින් මාර්ගගත ආකාරයෙන් ලිංගික අපයෝජන ජාවාරමකට ගොදුරු වී
10 months ago Tags #ceylonwire ඉන්දියාවේ ආරක්ෂාව ගැන විශ්වාසයි – ඊශ්‍රායලය කියයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ඉන්දීය සංචාරය සඳහා කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඊශ්‍රායලය පවසයි. ඒ, ආරක්ෂක ගැටළු හේතුවෙන් ඔහුගේ සංචාරය කල්