
නත්තලට සූදානම් වන අතරේ දරුවා ඇලට වැටිලා | ඉස්පිරිතාලෙට ගෙනියනකොට ත්රීවිල් එකේ පෙට්රල් ඉවර වෙලා | තවත් ත්රීවිල් එකකින් යනකොට බස් එකක හැප්පිලා | අන්තිමේ දරුවා මැරිලා
නත්තල සැමරීමට සූදානම්ව ගෙය පිරිසිදු කරන අතරේ දී තම එකම දරුවා ඇළට වැටී මියයෑමේ ශෝකජනක පුවතක් බලන්ගොඩ රෝහලේ පැවති මරණ









