9 months ago Tags #ceylonwire අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයට 6 දෙනෙක් අත්අඩංගුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසල් ප්රදර්ශනාගාර කළමනාකරුවකු පසුගිය 22වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
9 months ago Tags #ceylonwire අමෙරිකාවෙන් නයිජීරියාවේ ISIS සටන්කාමීන්ට ප්‍රහාරයක් නයිජීරියානු රජයේ ඉල්ලීම පරිදි අමෙරිකා එක්සත් ජනපදය වයඹදිග නයිජීරියාවේ ISIS සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්
9 months ago Tags #ceylonwire ස්වාධීන මාධ්‍යයට අත තිබ්බොත් බලාගෙනයි – සජිත් කියයි ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. එවැනි පියවරක් වැළැක්වීම සඳහා තම පක්ෂය සියලු
9 months ago Tags #ceylonwire අවුරුදු 3කට කලින් කළ ඝාතනයක සැකකරුවෙක් තලාහේනේදී අත්අඩංගුවට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු කොටිකාවත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.
9 months ago Tags #2025_ජනවාරි මේ අවුරුද්දට T56 තුවක්කු 76ක් අල්ලලා | අල්ලපු ඔක්කොම නීතිවිරෝධී අවි ගාණ 2126ක් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ටී. 56 ගිනිඅවි 73 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්
9 months ago Tags #ceylonwire ගංවතුරින් යටවුණු සෝමාවතිය පුදබිමේ තැන තැන වැටී අලි නිදි ගංවතුරින් යටවුණු ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිටින වන අලි ජලය බැස ගිය කුඩා කුඩා ස්ථානවල වැටී නිදා වැටීසිටින අයුරු හා හදිසි
9 months ago Tags #ceylonwire විගණකාධිපති පුටුව හිස්ව තිබීම බරපතළ කරුණක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා ජනපතිට දන්වයි නව විගණකාධිපතිවරයකු පත්කිරීම සඳහා වන දැඩි ප්‍රමාදය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වරදක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා හඳුන්වා
9 months ago Update – මහනුවර බෝම්බ බිය| බොම්බේ තියනවා කියල තියෙන්නේ වාහනයක – පොලිස් බල්ලොත් ගෙනත් චෙක් කරයි(ඡායාරූප) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩය මගින් කියවී ඇත්තේ වාහනයක සවිකළ බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ
9 months ago Tags #ceylonwire ගොවිතැන් කරනවද? | එහෙනම් යන්න බැංකුවට | මෙන්න අලුත්ම ණය වැඩසටහනක් ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ ජාතික ආර්ථික වර්ධනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ‘තිරසාර කෘෂිකර්ම වැඩසටහන’ නමින් නව සහනදායී
9 months ago Tags #ceylonwire බෝම්බ බියක් නිසා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොලිසියේ සහ